කොවිඩ් මරණ 36 ක් සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කළා.
ඒ අනුව දැනට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14382 යි.
ඊයේ (30) දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 722ක් ලෙස වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 563,989ක් දක්වා ඉහළගොස් තිබෙනවා.