fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

දෛනික ආසාදිතයින්ගේ වැඩි වීමක්

කොවිඩ් මරණ 36 ක් සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කළා.

ඒ අනුව දැනට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14382 යි.

ඊයේ (30) දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 722ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 563,989ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest