fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

කොවිඩ් ආසාදිතයින් 745ක් හඳුනා ගැනේ

ගෙවුණු දිනයේ (19) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 745 ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 555,202 දක්වා ඉහළ  ගියා.

මේ අතර පෙරේදා(18) සිදුවූ කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 14,086 ක් දක්වායි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest