fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

නත්තල වෙනුවෙන් පාසල් සිසුන්ට දින 4ක නිවාඩුවක්

එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් දෙසැම්බර් 23,24,25 සහ 26 යන දියනයන් හිදී දිවයිනේ සියලුම පාසල් සදහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දිවයිනේ සියලුම කතෝලික පාසල් සදහා ද මෙම නිවාඩුව වලංගු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest