එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් දෙසැම්බර් 23,24,25 සහ 26 යන දියනයන් හිදී දිවයිනේ සියලුම පාසල් සදහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දිවයිනේ සියලුම කතෝලික පාසල් සදහා ද මෙම නිවාඩුව වලංගු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.