fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයෙකු T20 ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉවත් වෙයි

නවසීලන්ත කඩුළු රකින ක්‍රීඩක ඩෙවන් කොන්වේ ට ICC T20 ලෝක කුසලාන අවසන් තරඟය අහිමි වනවා.අවසන් පුර්ව තරඟයේදී සිදුවු ආබාධ තත්ත්වයක් මීට හේතු වී තිබෙනවා.

ඔහුගේ දකුණු අතේ හස්ති බිදීමක් සිදුව ඇති බව සිදු කළ x-ray පරීක්ෂණයේදි තහවුරු වී ඇති බවයි නවසීලන්ත පුහුණුකරු ගැරී සීඩ් පැවසුවේ.

ඒ අනුව කොන්වේ ට සති 5 ත් 6 ත් අතර කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනවා.

මේ හේතුවෙන් එළඹෙන ඉන්දීය තරඟාවලිය ද ඔහුට ක්‍රීඩා කළ නොහැකි බවයි නවසීලන්තය පුහුණුකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු පැවසුවේ කණ්ඩායම් හැගීමක් සහිත ක්‍රීඩකයෙකු වන ඩෙවන් අවසන් තරඟයට නොමැති වීම තම කණ්ඩායමට විශාල පාඩුවක් බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest