fbpx

නව ඇමති මණ්ඩලය වැටුප් නොගනියි

අද දිවුරුම් දෙනු ලැබූ නව ඇමති මණ්ඩලයට කිසිදු වැටුපක් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද අඩු කිරීමටත් සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles