fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

නානුඔය සිට ග්‍රෙගරි වැවට කේබල් කාර් ව්‍යාපෘතියක්

මෙරට සංචාරක කර්මාන්තයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අද ගිවිසුම් අත්සන් කළා.

ඒ ස්විස්ටර්ලන්ත ආයෝජකයෙක් හා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා අතරයි.

නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් දුරින් පිහිටි නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි .

මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 ක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest