fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

නැගෙනහිර පළාතේ පාලම් පාරු පිළිබඳ තාක්ෂණික කමිටු වාර්තාව අද නිකුත්වෙයි

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සිදු වූ පාලම් පාරු අනතුර මුල් කරගෙන නැගෙනහිර පළාත තුල දැනට ක්‍රියාත්මක වන සියලු පාලම පාරු හිමිකරුවන් , ආයතන පිලිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් පසුගිය 23 වනදා කමිටුවක් පත් කළා.

ඒ අනුව එම කමිටුව විසින් සකස් කල සම්පුර්ණ වාර්තාව අද (30 ) දිනයේ තමා වෙත ලැබෙන බවත් එහි ඇතුලත් කරුණු පිළිබඳ තොරතුරු මාධ්‍යට මුදාහරින බවත් ත්‍රිවිධ24 අප කල විමසීමකදී ආණ්ඩුකාරවරිය සඳහන් කළා.

අනතුරින් විපතට පත් පවුල් සඳහා වන්දි ලබා දීම සඳහා මධ්‍යම රජයෙන් අවසර ලබාගත් බවත් එම වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කලේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest