fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ සිරුරක් නිවසකින් සොයා ගනී

යාපනය,වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ මල සිරුර
අද (01) යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබි පොලිසිය සොයා ගෙන තිබෙනවා.

මියගොස් තිබෙන්නේ සුබ්‍රමනියම් ශිවබාලන් නමැති දෙමළ ජාතික සන්ධානය
නියෝජනය කළ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක්.

ඔහුගේ වයස අවුරුදු 51 ක්.

අදාළ පුද්ගලයා චාවකච්චේරි තනංකිලප්පුව ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වී ඇති බවත් මියගොස් තිබෙන්නේ එම නිවස තුළ බවත් චාවකච්චේරි පොලිසිය පවසනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහලට බාරදී තිබෙනවා

-වවුනියාව මාධව කුලසූරිය-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest