fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

නිසි ප්‍රමිතියෙන් යුත් ශාක පෝෂක හා කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට යළි අවසර – කෘෂිකර්ම ලේකම්

නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා

ඔහු පවසන්නේ කෘෂි ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට සහභාගී වූ විද්වතුන් 11 දෙනෙක් හා පරිපාලන නිලධාරීන් එක්ව මේ පිලිබදව අවධානම් කළමනාකරණ සැලැස්මක් නිර්මාණය කර ඒ පිලිබදව තීරණ ඉදිරිපත් කල බවයි.

ඊට අනුව ශාක පෝෂක සහ ශාක ආරක්ෂක ලෙස ඉහළ පලිබෝධ නාශක හා කෘෂි රසායනික ගෙන්වීමට අවශ්‍ය අනුමැතිය නිර්දේශ කළ බව ලේකම් වරයා පැවසුවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest