fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

“නීතිපති මිට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි” – ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් (Video)

පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ නීතිපතිවරයා මිට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි සිරිල් ගාමිණි පියතුමන් අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest