fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

නීති විරෝධී මුදල් තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට (Photos)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය බලා පිටත් වීමට පැමිණි ගුවන් මගියෙකු සතුව තිබු ඇමෙරිකානු ඩොලර් 20,000 සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 10 ක්‌ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) අලුයම 1.30 ට පමණ අත්අඩංගුවටගත් එම මුදල් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 14,060,000 බවයි රේගු නිලධාරින් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි රේගු කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest