fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

පලිබෝධනාශක තහනම් කළ ගැසට්ටුව ගැන ඇමති කරුණු විමසයි

Glyphosate, Propanil, Carbary1, Chlorpyrifos සහ Carbofuran භාවිතය තහනම් කරමින් 2014 දෙසැම්බර් 22 වැනි දින පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කර තිබෙනවා.

මේ අතර පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය 5ක් භාවිතය හා අලෙවිය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීම ගැන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක් කැඳවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු විමසා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest