fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට අමාත්‍යංශයට මාරුවක්

පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යංශයට මාරු කල බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

තමාගේ හෝ අමාත්‍යංශයේ කිසිදු අනුමැතියකින් තොරව ග්ලිපොසෙට් ඇතුළු රසායනික ද්‍රව්‍ය තහනම ඉවත්කිරීමට ඔහු ගත් තීරණය හේතුවෙන් මෙම මාරු කිරීම සිදුකළ බව අමාත්‍යවරයා පැවසුවා.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව එම මාරුව සිදුකළ බවත් පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest