fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

පවතින ආර්ථික අර්බුදය විසදා ගැනීමට එකම විසඳුම IMF එකයි – රනිල් වික්‍රමසිංහ

රට තුල මතුව ඇති වත්මන් ආර්ථික අර්බුදය විසදා ගැනීමට නම් ආණ්ඩුව කළ යුතුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත ගොස් මෙම අර්බුදය විසදා ගැනීමට උත්සහ කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(16) පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගියවිට ඔවුන් ඇතැම් කොන්දේසි ඉදිරිපත් කළත් IMF එක මෙරට තුල මුල්‍ය විනයක් ඇති කරන බවට තමන්ට විශ්වාස බවයි.

පවතින වත්මන් ආර්ථික අර්බුදය පිලිබඳව වගකිවයුතු බලධාරීන් ක්‍රියාකරන ආකාරය හේතුවෙන් ජනතාවට සමස්ත පාර්ලිමේන්තුවම එපා වී ඇති බවයි හිටපු අගමති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest