fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

පවතින පක්ෂයකට එකතුවෙන්නේ නෑ.-ස්වාධීන ගමනක් යනවා – අර්ජුන රණතුංග ( Photos)

වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂයක් සමඟ එකතු වී දේශපාලනයේ නිරත වීමට තමන් තුල අදහසක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඒ වෙනුවට රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු අර්ජුන රණතුංග මහතා තම ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ අස්ගිරි මහනායක ස්වාමින්වහන්සේලා දෙනම දැනුවත් කිරීම සඳහා අද (30) මහනුවරට පැමිණි අවස්ථාවේ මෙම අදහස් පල කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest