fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 172 යි

2021 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මේ වනවිට ඩුබායිහිදී පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 04 දැවී ලකුණු 172 ලබාගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල කෙන් විලියම්සන් පන්දු 48 කදී ලකුණු 85ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඇතුලත්.

මාටින් ගප්ටිල් 28යි.

පන්දු යැවීමේදී ජෝෂ් හැසල්වුඩ් කඩුලු තුනක් දවාගත්තා.

ජයග්‍රහණය සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 173ක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest