ශී‍්‍ර ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අවසන් දිනය අද ආරම්භ වුණා.
ඊයේ තරඟය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුඵ දෙකක් දැවී ලකුණු 39ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින දිමුත් කරුණාරත්න ළකුණු 18 ක් ලබා සිටිනවා.
ඕෂධ ප්‍රනාන්දුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 19 ක් පමණයි.