පළාත් සභා මෙහෙය වීම සම්බන්දයෙන් රටේ පවතින්නේ වැරදි පුර්වාදර්ශයක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසනවා
ඔහු පවසන්නේ වත්මන් පළාත් සභා මෙහයවන්නේ ජනධිපතිවරයා බවයි
හිටපු අග විනිසුරුවරයා මේ අදහස් පලකලේ ඊයේ(26)කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින්.