කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී අවුරුදු තුනකවත් පර්යේෂණ ප්‍රථිපල අවශ්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා.
එසේ නොමැතිව තීරණ ගැනීමෙන් රට ආහාර අර්බුදයක් කරා ගමන් කරන බවයි ඇය වැඩිදුරටත් සදහන් කළේ.