fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අළුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (25) පැය 10යක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එදින පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා කාලය තුළ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, උතුර කළුතර, දකුණ කළුතර , කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර , සහ මොරගොල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest