fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

ප්‍රමිතියෙන් තොරව ගෑස් නිකුත් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -ජේ.සි. අලවතුවල (Video)

ප්‍රමිතියෙන් තොරව ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි. අලවතුවල මහතා ප්‍රකාශ කරනවා.

මේ අතර කාර්මික කටයුතු සහ ආදාහනාගාර කටයුතු සඳහා ගෑස් නිකුත් කිරීමට ලිට්‍රො හා ලාෆ් සමාගම් දෙකට අවසර ලබා දී තිබෙනවා.

ගෑස් අනතුරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මතුවූ තත්ත්වයත් සමග මෙම සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවිය යුතු බවට එම අධිකාරිය මීට පෙර උපදෙස් ලබාදී තිබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest