fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ප්‍රවීණ වේදිකා නාට්‍ය නිෂ්පාදක ආනන්ද එස්. විජයසිරි මහතා අභාවප්ප්‍රාප්ත වේ

ප්‍රවීන වේදිකා නාට්‍ය නිෂ්පාදක, වේදිකා නාට්‍ය රංගන ශිල්පී, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක, ගී පද රචක ආනන්ද එස්. විජයසිරි මහතා අද (07) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට එතුමා 80වැනි වියේ පසුවුණා.

ජුලියස් සීසර්, දෙව්ලොව යනකල්, ඔතලෝ යන වේදිකා නාට්‍ය ඔහුගේ නිර්මාණ අතරින් ප්‍රේක්ෂකයින්ගේ වැඩි ජනප්‍රියත්වයට පත් වුණ නිර්මාණ කිහිපයක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest