fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පාකිස්තානයේ ආහාර බෙදීමට ඩ්‍රෝන යානා

ඩ්‍රෝන යානා මගින් ආහාර බෙදා හැරීමට ඇති හැකියාව පිළිබදව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සාර්ථක අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

“pandafly” නම් සමාගමක් මගින් මෙම ඩ්‍රෝන යානා භාණ්ඩ ප්‍රවාහන අත්හදා බැලීම සිදු කර ඇති අතර පාකිස්තානයේ සංවර්ධිත හා නගරාසන්න ප්‍රදේශවල එය සාර්ථකවී ඇති බව සදහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest