fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

පාන් රාත්තලක් රුපියල් 10 කින් ඉහල යයිද..? (Video)

තිරිඟු පිටි මිළ රුපියල් 17 කින් ඉහළයාමත් සමග පාන් රාත්තලක මිළ රුපියල් 10 කින් ඉහල දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා

ඔහු මේ බව පැවසුවේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී

ගෑස් සිලින්ඩර පුපුරා යෑම සම්බන්දයෙන් සොයා බලන ලෙසට අසේල සම්පත් මහතා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල යොමු කළා

ඉසුරු උදයංග

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest