fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

පාර්ලිමේන්තුවේදී ඇහුවේ මාළු කන්ටේනර් 2කට මොකද වුණේ කියලා – මනූෂ නානායක්කාර – (VIDEO)

පාර්ලිමේන්තුවේදී මං ඇහුවේ මාළු කන්ටේනර් 2කට මොකද වුණේ කියලා – මනූෂ නානායක්කාර

තමා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ මාළු කන්ටේනර් දෙකට කුමක් සිදුවූයේද.? යන්න බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා

ඒ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව එක් වෙමින්

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ ධිවර සංස්ථාවේ සභාපතිවරයා මාරු කල හේතුව රජය පැහැදිලි කළයුතු බවයි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest