fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

පහරදීමකින් පුද්ගලයෙකුගේ අතක් වෙන් වෙයි

කැස්බෑව මඩපාත පොල්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්.

රාත්‍රියේ සිදුකර ඇති මෙම පහරදීමෙන් එම පුද්ගලයාගේ දකුණු අතේ මැණික්කටුව අසලින් වෙන්වී ඇති අතර පාද දෙකටම බරපතළ කැපුම් තුවාල සිදුවී ඇතිබවයි කැස්බෑව පොලිසිය පැවසුවේ.

රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest