fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පාස්කු ප‍්‍රහාරයට හිටපු ජනපති අගමැති ඇතුළු ඇමැතිවරු වගකිව යුතුයි – ජනපති

පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරයට එවකට සිටි ජනාධිපති, අගමැති ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම වගකිව යුතු බවට ඔවුන් විසින්ම පත්කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවා.

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු අයගේ අයිතිවාසිකම් වුවද අත්හිටුවීම පනතක් මගින් සිදු කළ හැකි බව ජනධිපතිවරයා පැවසුවේ ඊයේ කැලණිය නව ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest