පාසැල් දරුවන් හා ගුරුවරුන් අතර කොවිඩ් පැතිරයාමේ වැඩි අවධානමක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.
උතුරු මැද පළාතේ පමණක් දහසකට ආසන්න ප්රමාණයක් පාසැල් ආශ්රිතව රෝගීන් වාර්තාවී ඇති බවයි එම සංගමයේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා අද (27) මහනුවරදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ.
කමල් සුරවීර