fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පාසැල් ආශ්‍රිතව කොවිඩ් වැඩියි – ලංකා ගුරු සංගමය

පාසැල් දරුවන් හා ගුරුවරුන් අතර කොවිඩ් පැතිරයාමේ වැඩි අවධානමක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.

උතුරු මැද පළාතේ පමණක් දහසකට ආසන්න ප්‍රමාණයක් පාසැල් ආශ්‍රිතව රෝගීන් වාර්තාවී ඇති බවයි එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (27) මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ.

කමල් සුරවීර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest