fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

පෑලියගොඩ අන්තර් හුවමාරුව වැසේ

කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර කොටස අද (14 ) උදෑසන 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

ඒ නව කැළණි පාළමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන්.

මහාමාර්ග අමාත්‍යංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග ලෙස කොළඹ – මීගමුව මාර්ගය හා කොළඹ – නුවර මාර්ගය භාවිත කරන ලෙසටයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest