fbpx

“පියවි ඇස” එළිදැක්වීම හෙට

ලේක්හවුස් හි හිටපු සභාපතිවරයෙක් මෙන්ම හිටපු තානාපතිවරයෙක් වූ එඩ්මන් ජයසිංහ මහතාගේ කුළුදුල් නවකතාව ලෙස “පියවි ඇස” නිර්මාණය වී තිබෙනවා.

කොළඹ මහවැලි කේන්ද්‍රයේදී හෙට (10) සවස් 3.30ට “පියවි ඇස” එළිදැක්වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල තරුණයෙකුගේ හා තරුණියගේ ආදර කතාවක් නිරූපණය කරන තාත්වික නවකතාවක් ලෙස මෙම නවකතාව පෙන්වාදිය හැකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles