fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

පිළියන්දල ආහාර අලෙවිසැල් හදිසි පරික්ෂාවට ( Photos)

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාල බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සිදුවන බවට ජනතාවගෙන් චෝදනා ලැබී තිබුණා.

එම ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිදු කළා.

මෙහිදී සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය වන ලෙස ආහාර වර්ග ගබඩා කර තිබු ස්ථාන හමු වූ බවත් එම නුසුදුසු ආහාර විනාශ කල බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය සඳහන් කළා.

-පිළියන්දල රූපසිංහ-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest