පූජා නගර ආශ්‍රිතව යලිත් කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එබැවින් වන්දනා ගමන් යාමේදී ජනතාව වෙනදාට වඩා වැඩියෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කල යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර දේශපාලනික අරමුණු වෙනුවෙන් ජන ඒකරාශීවීම් සිදුකර රටේත් ජනතාවගේත් ජිවිත අවධානමකට ලක් නොකරන්නැයි රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා.