fbpx

පෙට්‍රල් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණේවිද?

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සමඟ අද දිවයිනට පැමිණීමට නියමිතව තිබු නෞකාවේ පැමිණීම තවත් දිනයකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එමෙන්ම අද (23) සහ හෙට (24) දින වලදී දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරීම සිදු කෙරෙන බවත්, ඩීසල් බෙදාහැරීම පූර්ණව සිදු කෙරෙන බවත්, සුපර් ඩීසල් බෙදාහැරීම ද සීමා කර තිබෙන බවත් Twitter සටහනක් තබමින් අමාත්‍යවරයා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles