ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය පවතින ලාහුගල ප්රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය වැඩි ජන්ද 4 කින් පරාජයට පත්වුණා.
ඒ අනුව ජන්ද විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්ද 11 ක් ලැබුණු අතර ,පක්ෂව ලැබුනේ ඡන්ද 7 ක් පමණයි
අයවැයට විරුද්ධව පොදුජන පෙරමුණ මන්ත්රීවරු 4 දෙනෙක් ඡන්ද ප්රකාශ කල අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු 3ක් , ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු 3 නෙක් හා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රීවරයෙක් ඡන්ද ප්රකාශ කළා