සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියේ පළමු ටෙස්ට් තරගය අද(26) බංග්ලාදේශයේ අහමඩ් චෞදරී ක්රීඩාංගනයේදී ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ප්රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කරා.