fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

බයිඩ්න් හා පුටින් අතර සාකච්ඡාවක්

ඇමරිකාව සහ රැසියාව අතර වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරි තත්වය හමුවේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රැසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් ZOOM තාක්ෂණය හරහා සාකච්ඡාවක නිරත වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මෙම සාකච්ඡාව හෙට (07) දිනයේ පැවත්වීමට නියමිතයි.

යුක්රේනයට එරෙහිව ආක්‍රමණයක් දියත් කිරීමට රැසියාව සූදානම් බවට තමන් සතුව සාක්ෂි ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පසුගිය දිනෙක මාධ්‍ය වෙත අනාවරණය කලා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ එවැනි පසුබිමක බයිඩ්න් සහ පුටින් අතර සාකච්ඡාවක් යොදාගෙන තිබීම විශේෂත්වයක් බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest