fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

බර ඉසිලීමේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත් වුණා.

ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 145ක්ද, ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 116ක්ද සමගින් එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 261ක් .

මේ අතර එම තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියෙන් තරග වැදුණු ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රැම් 136ක බරක් ඔසවමින් එම කාණ්ඩයේ රන් පදක්කම ඊයේ හිමි කර ගැනීමට සමත්වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest