fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

බස්නාහිර පළාත තුල කොවිඩ් වැළැක්වීමේ මෙහෙයුම්

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් පිළිපැදීම පිලිබඳ සොයා බැලීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ඊයේ (30) පරික්ෂාවට ලක් කල ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරු පැදි කරුවන් සංඛ්‍යාව 8325 ක්.

අදාළ සෞඛ්‍ය නීති කඩකරන්නන් හට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කලේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest