fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

බස්නාහිර පළාත විශේෂ සෝදිසි මෙහෙයුමක්

කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම පිලිබඳ සොයා බැලීමට බස්නාහිර පළාත තුල විශේෂ සෝදිසි මෙහෙයුම් අද දිනය තුළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථාන වල ගමන් කරන පුද්ගලයින් පොදු මගී සේවා රියදුරන් හා සේවකයින් රථ වාහන වල ගමන් ගන්නා මගීන් ඇතුළු පොදු මහජනතාව පරික්ෂා කිරීම මෙහිදී සිදුවනවා.

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරන අයට විරුද්ධව නිත්‍යානුකුල පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest