fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

බූස්ටර් එන්නත ලබා ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

කොරෝනා වෛරසට එරෙහිව ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගත් මුලු පුද්ගලයින් ගණන එක්ලක්ෂ පනස්දහස් අටසිය දහසයක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

මෙරට ජනතාවට පළමු හා දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා , සයිනොෆාම් , මොඩර්නා හා ස්පුට්නික් එන්නත් ලබා දෙනු ලැබුවා.

තුන්වන මාත්‍රාව ලෙස ලබා දෙන්නේ ෆයිසර් බයෝ එන්ටෙක් කොරෝනා එන්නතයි.

සෞඛ්‍ය, ආරක්ෂක , ගුවන්තොටුපොළ ඇතුළු ඉදිරිපෙළ සේවකයින්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ සේවකයින්ට මෙම බූස්ටර් එන්නත් ලබා දෙමින් සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest