fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මතභේදාත්මක ගොවිපල නීති තුන අවලංගු කළා – ඉන්දීය අගමැති

මතභේදාත්මක ගොවිපල නීති තුනක් අවලංගු කරන බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මොදී නිවේදනය කර තිබෙනවා

ඒ මෙම නීති වලට එරෙහිව ඉන්දියාවේ ගොවින් වසරකට ආසන්න කාලයක් ගෙන ගිය විරෝධතා සැලකිල්ලට ගෙන

මේ නීතිවලට එරෙහිව ගොවීන් දහස් ගණනක් පසුගිය නොවැම්බර් මාසයේ සිට දිල්ලි දේශසීමාවේ කඳවුරු බැඳගෙන සිටියා .

ඔවුන් පවසන්නේ මෙම නීති මගින් පුද්ගලික සමාගම්වලට ගොවිතැනට ඇතුළු වීමට ඉඩ සැලසෙන අතර එමඟින් ඔවුන්ගේ ආදායමට හානියක් සිදුවන බවයි.මේ ගැටලුව නිරාකරණය කිරීමට අවස්ථා කිහිපයකදී ඉන්දීය රජය මැදිහත්වූ නමුත් එය සාර්ථක වුයේ නැහැ.

”නව ගොවි නීති කුඩා ගොවීන් ශක්තිමත් කිරීමට ගත් උත්සහයක්.. නමුත් ගොවීන්ට ප්‍රතිලාභ පැහැදිලි කිරීමට උත්සාහ කළත් සාර්ථක වුයේ නැහැ. රජය ගොවි නීති තුන ඉවත් කිරීමට තීරණය කළා ” අගමැති මෝදී පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest