fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු කුෂ් ගංජා තොගය

මධ්‍යම තැපැල් හුවමාරු භාණ්ඩ නිෂ්කාශන අංශය වෙත ලැබී තිබූ සැකකටයුතු පාර්සල් තොගයක තිබී කුෂ් නැමැති ගංජා කිලෝ එකක් සහ ග්‍රෑම් 300 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පාර්සල් රාගම ,පිලියන්දල ,කොළඹ , නුවර සහ අහංගම යන ප්‍රදේශ වලට බෙදා හැරීමට ලිපින යොදා තිබු බව සදහන්.

ඒවා පැමිණ තිබූ රටවල් ලෙස දැක්වුණේ කැනඩාව ,බ්‍රිතාන්‍ය ,ඇමරිකාව ,ඔස්ට්‍රේලියාව හා ඉතාලියයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන විස්සකට ආසන්න බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest