fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මන්ත්‍රීවරු නොමැති වීමෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ

සමගි ජනබලවේගය අද පාර්ලිමේන්තුව වර්ජනය කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු අද දහවල් 12.30 දක්වා සිමා වුණා.

කපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් නොවී කාරක සභා විවාදය ඉදිරියට ගෙන යාමට නොහැකි බැවින් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා හෙට උදැසන 9.30 දක්වා සභාව කල් තැබීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට අවසරය හිමිවුණා .

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest