fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

මනෝ ගනේෂන්ට කොවිඩ් අසාදනය වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වී ඇති බව වාර්තා වනවා.

තමාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා විසින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest