fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

මල් තරම් සුන්දර නැති මල් වගාකරුවාගේ ජිවිතය – ( Video)

මල් කියන්නේ දුක සතුට ආදරය බෙදාගන්න සංකේතයක්.

මල් වගාව කර්මාන්තයක් ලෙසට සිදුකරන බොහෝ දෙනෙක් අපේ රටේ සිටිනවා

කාලාන්තරයක් තමන්ට සතුට ගෙන දුන්න මල් දැන් දුක රැගෙන ඇවිත් කියල ඒ මල් වගාකරුවන් අපට පැවසුවා.

මෙරට මල් වගාව බහුල වශයෙන් සිදු කරන්නේ නුවරඑළිය ,බලංගොඩ , බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව ආදී සීත දේශගුණයක් තිබෙන ප්‍රදේශවලයි.

සුලු ප්‍රමාණයෙන් වුවද දැනට නිෂ්පාදනය වන මල් සඳහා වෙලඳපොලක් නොමැතිකම මේ ගොවීන් මුහුණ දෙන තවත් ගැටලුවක්.

ගොවීන් පවසන්නේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමෙදි රජය අනුගමනය කළ ක්‍රමවේදය සැලසුමකින් තොර වූ බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest