fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ මිලියන 50ක වංචාවක්

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් මිලියන 50 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ වංචාව පිළිබඳව විගනන පරීක්ෂණ මගින් කරුණු හෙළි වීමෙන් පසුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා තබා ඇති අතර කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකුගෙන් මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

වසර 05 ක පමණ කාලයක සිට මෙම මුල්‍ය වංචාව සිදුව ඇති බවට කරුණු හෙළිව තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ තමන්ට මේ පිළිබඳ කරුණු දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් මේවන විට ආරම්භ කර තිබෙන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest