fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

මහමුදුල්ලා රියාද් ටෙස්ට් පිටියෙන් සමු ගනී

බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් නායක මහමුදුල්ලා රියාද් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා.

මහමුදුල්ලා ද සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් සමු ගැනීම තහවුරු කළා.

කෙසේ නමුත් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ඔහු තවදුරටත් රැඳී සිටිනු ඇති.

2009 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව තරගයෙන් ටෙස්ට් වරම් දිනා ගත් මහමුදුල්ලා ටෙස්ට් තරඟ 50කදී ලකුණු 2914ක් රැස් කරගෙන ඇති අතර එයට ශතක 5ක් සහ අර්ධ ශතක 16ක් ඇතුළත්.

පන්දු යවන්නකුද වන ඔහු ටෙස්ට් කඩුළු 43ක් දවා ගැනීමට සමත්වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest