fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

මහේලට පුහුණුකාර තනතුරක්

2022 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ජාතික කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඔහු වසරක කාලයක් එම තනතුරේ කටයුතු කිරීමට එකඟ වී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest