fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

DIGITAL EDITION | TELEVION

Thursday, February 9, 2023

මැතිවරණ සහ ඡන්ද විමසීම් පිලිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන් සභානායක අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (15) ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

එම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වන්නේද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතායි.

2021 මැයි 17 මෙම කාරක සභාවේ පළමු රැස්වීම පැවති අතර කමිටුව, මාස 06 කින් සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබුණා.

අද සම්මත වූ යෝජනාව අනුව මාස දෙකකින් මෙම විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ වන බව, කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest