fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

මියන්මාරයෙන් සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20000 ක් මෙරටට ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 460 බැගින් ගෙවා මෙරටට ගෙන්වීමට නියමිතයි.

ඒ අනුව රජයේ වාණිජ නීතිගත සංස්ථාව මගින් මියන්මාරයේ සිට සහල් ආනයනය කිරීමට නියමිතයි.

මේ අතර මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධි විධාන ඇතුලත්ව නීති සම්පාදනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය හිමිව තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest